Gossips

දුම්රිය වර්ජනය අවසන්

තම වැටුප් ගැටලූවට අද පැවති අමාත්‍ය මණ්ඩලය රැස්වීමේදී විසඳුම් ලබාදීම නිසා ආරම්භ කළ වර්ජනය අවසන් කිරීමට තීරණය කළ බව දුම්රිය පාලකරුවන්ගේ සංගමයේ සභාපති ලාල් ආරියරත්න ප්‍රකාශ කළා.
අද දහවල් වනවිට ගැටලූවට විසඳුම් ලබානොදීම නිසා මධ්‍යහ්න 12 සිට මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කළ දුම්රිය එන්ජින් රියදුරු සංගමයේ ලේකම් ඉන්දික දොඩම්ගොඩ මීට පෙර ප්‍රකාශ කළේ.
කෙසේ වෙතත්, දුම්රිය වෘත්තීය සමිති අමාත්‍ය මණ්ඩල රැස්වීමෙන් පසු එම තීරණය වෙනස් කර තිබෙනවා.