Gossips

සමෘද්ධි වර්ජනයක් අත ළඟ

සමෘද්ධි බැංකුව, මහබැංකුවට පවරා ගැනීමේ යෝජනාව සති දෙකක් ඇතුළත හකුලා නොගන්නේ නම් ඉදිරියේදී දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් සහ වැඩවර්ජනයක් දියත් කිරීමට සිදුවන බව සමස්ත ලංකා සමෘද්ධි හා කෘෂි පර්යේෂණ නිෂ්පාදන නිලධාරින්ගේ සංගමය පවසනවා.
කොළඹ අද (09) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි ප්‍රධාන ලේකම් පළාත් සභා මන්ත්‍රී ජගත් කුමාර කියා සිටියේ ආණ්ඩුවට මුදල් නොමැතිවීම හේතුවෙන් සමෘද්ධි බැංකු මහබැංකුවට පවරා ගැනීමට කටයුතු කරමින් සිටින බවයි