අප්‍රිකානු මහද්වීපයට අයත් කොංගෝ ජනරජයේ නැවතත් එබෝලා වසංගතය පැතිර යන බවට ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.
ඒ එබෝලා වෛරසය ශරීර ගත වූ රෝගීන් කිහිප දෙනෙකු කොංගෝ ජනරජයෙන් හමුවීමත් සමඟයි.
මෙලෙස එබෝලා වෛරසය වසංගතයක් ලෙසට පැතිරී යන බවට කොංගෝ ජනරජය නිවේදනය කර ඇත්තේ 9 වන වතාවටයි.
Related Articles
අල්ලස් ගත් විදුහල්පතිවරයෙකු අත්අඩංගුවට
Posted on Author admin
6 ශ්‍රේණිය සඳහා දරුවෙකු පාසලට ඇතුලත් කරගැනීම සදහා රුපියල් 5000ක අල්ලසක් ලබාගත් හොරොව්පතාන ප්‍රදේශයේ පාසලක විදුහල්පතිවරයෙකු අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසමේ නිලධාරින් විසින් අද (31) උදෑසන අත්අඩංගුවට… Read More
තලවතුගොඩදී ඔයකට පෙරළුණු BMW මෝටර් රථයේ තොරතුරු හෙලිවෙයි
Posted on Author admin
තලංගම – තලවතුගොඩ ප්‍රදේශයේ ඔයකට පෙරළුණු BMW වර්ගයේ මෝටර් රථයේ හිමිකාරීත්වය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ සබඳතාවක් නොමැති බව පොලිස් මූලස්ථානය නිවේදනය කළා. සමාජ මාධ්‍ය හරහා මේ සම්බන්ධයෙන් ප්‍රචාරය… Read More
අතුරු සම්මත ගිණුම අද පාර්ලිමේන්තුවට
Posted on Author admin
කැබිනට් අනුමැතිය හිමි වු නව ආණ්ඩුවේ අතුරු සම්මත ගිණුම අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට නියමිතයි. නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දිමෙන් අනතුරුව ඊයේ දින රැස්වුයේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන… Read More