Gossips

අතුරුදන් වූ ඇමති ආරක්ෂක ගිනි අවිය ගැන පරීක්ෂණයක්

ආණ්ඩුවෙන් ඉවත්ව විපක්ෂයේ අසුන් ගත් මන්ත්‍රීවරුන් ඊයේ (08) පාර්ලිමේන්තුවෙන් පිටතට පැමිණි අවස්ථාවේ ඔවුන් සමඟ සිටි ඇමති ආරක්ෂක අංශයේ නිලධාරියෙකුගේ ගිනි අවියක් අතුරුදන් වී තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවයි.