මලයාසියානු මහමැතිවරණයේ ඡන්ද විමසීම මේ වනවිට ආරම්භ වී තිබෙනවා.
එරට විපක්ෂ නායක මහතීර් මොහොමඩ් සහ අග්‍රාමාත්‍ය නජීබ් රසාක් මහ මැතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයන් වන අතර, විචාරකයින් සදහන් කළේ මෙම මැතිවරණය නිදහස් හා සාධාරණ එකක් නොවනු ඇති බවයි.
අවසන් වරට මලයාසියාවේ මහමැතිවරණයක් පවත්වා ඇත්තේ 2013 වසරේදීයි.
Related Articles
රුපියල අවප්‍රමාණවීම ගැන මුදල් ඇමති කතා කරයි
Posted on Author admin
රුපියල අවප්රමාණයවීම තුළ ආර්ථික කඩා වැටීමක් සිදුනොවන බව අමාත්‍ය මංගල සමරවීර පවසනවා. ඔහු මේ බව කියා සිටියේ මාතර අද (30) පැවැති එක්සත් ජාතික පක්ෂ බල මණ්ඩල රැස්වීමකට එක්වෙමින්. රටේ ප්රජාතන්ත්රවාදය… Read More
කොටුව – මැලිබන් වීථියේ වෙළඳසැළක ගින්නක්
Posted on Author admin
කොටුව – මැලිබන් වීථිය ප්‍රදේශයේ අද උදෑසන වෙළඳසැළක ගින්නක් හටගෙන තිබෙනවා. පොලීසිය ප්‍රකාශ කළේ බෑග් විකුණන වෙළඳසැළක අද උදෑසන 5 ට පමණ මෙලෙස ගින්න හටගෙන ඇති බවයි. කොළඹ මහ නගර සභාවේ ගිනි නිවීමේ රථ 3… Read More
පරණ මන්නාරම මාර්ගය තාවකාලිකව වසා දැමේ
Posted on Author admin
පරණ මන්නාරම මාර්ගය එළුවන්කුලම ප්‍රදේශයෙන් ජලයෙන් යටවීම නිසා ගමනාගමන කටයුතුවලට බාධා එල්ලවී තිබෙනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ අංගමුව ජලාශයේ වාන් දොරටු විවෘත කිරිම හේතුවෙන් මෙලෙස… Read More