පවතින වර්ෂාව හේතුවෙන් උඩවලව ජලාශයේ වාන් දොරටු 3ක් අද රාත්‍රියේ විවෘත කරන බව අපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.
ඒ හේතුවෙන් වලවේ ගඟ පහල කොටසේ ජනතාවට අවධානයෙන් පසුවන ලෙසයි ඔවුන් වැඩිදුරටත් නිවේදනය කර සිටින්නේ.
Related Articles
Update : මුලතිව් හි වැව් බැම්මක් කැඞී යාමෙන් සිරවී සිටි 6 දෙනා මුදා ගනී
Posted on Author admin
මුලතිව් – නිත්‍යකේක්කුලම් වැව් බැම්ම කැඞී යාමෙන් පහළ ප්‍රදේශය යට වීම නිසා සිර වී සිටි එකම පවුලේ පුද්ගලයන් 6 දෙනා මුදාගෙන තිබෙනවා. එම්.අයි. 17 වර්ගයේ හෙලිකොප්ටරයක් යොදා ගනිමින් ඔවුන් මෙලෙස මුදා… Read More
ලෝක කුසලානයට ICC යෙන් එළියට දාපු අලුත්ම වීඩියෝව
Posted on Author admin
2019 වසරේ එංගලන්තයේදී පැවැත්වෙන ක්‍රිකට් ලෝක කුසලානය වෙනුවෙන් නිර්මාණය වූ ගීතයක් ICC ය පසුගියදා අන්තර්ජාලයට එක්කර තිබුනා. එම වීඩියෝවට ශ්‍රී ලංකාවෙන් බිහිවූ සුපිරි ක්‍රීඩක කුමාර් සංගක්කාර ද එක්කරගෙන… Read More
මෙවර මැතිවරණයත් සාධාරණව පවත්වන්න – කොමිසමේ සභාපතිට ඉල්ලීමක්
Posted on Author admin
මීට පෙර පැවති මැතිවරණ සේම, මහ මැතිවරණයද සාමකාමීව සහ සාධාරණව පැවැත්වීම සඳහා මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය කටයුතු කළ යුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි ප්‍රකාශ… Read More