ගිරිතලේ – බකමූණ මාර්ගය දියබෙදුම මංසන්ධියෙන් හරස් කර ප්‍රදේශවාසීන් විරෝධතාවක නිරත වුණා.
ඒ, වන අලි ගැටළුවට නිසි විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලමින්.
වනජීවි නිලධාරීන් ඔවුන්ගේ රාජකාරිය නිිසි ලෙස ඉටු නොකරන බවටයි ප්‍රදේශවාසීන් එහිදී චෝදනා කළේ.
Related Articles
අරුන්දිකගේ නිවසට පැන්න ඇමති රියදුරු රිමාන්ඩ්
Posted on Author admin
මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයේ පිහිටි පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දුගේ නිවසට බීමත්ව ඇතුළුවීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් රාජ්‍ය අමාත්‍ය වී. රධක්‍රිෂ්ණන්ගේ රියදුරා ලබන මස… Read More
අයි.පී.එල් ඇරඹේ
Posted on Author admin
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලිය අද (07) ආරම්භ වන්නේ මුම්බායි ඉන්දියන්ස් සහ චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායම් අතර තරගයෙන්. සමාරම්භක උත්සවය මුම්බායි නුවර – වංකඬේ ක්‍රීඩාංගනයේදී අද පස්වරුවේ ආරම්භ… Read More
හෙට සිට දුම්රිය, වර්ජනයකට සැරසෙයි
Posted on Author admin
හෙට (26) මධ්‍යම රාත්‍රියේ සිට දින දෙකක දුම්රිය වර්ජනයක් ආරම්භ කිරීමට දුම්රිය වෘත්තීය සමිති තීරණය කර තිබෙනවා. දුම්රිය ශ්‍රේණි විෂමතා ගැටළු කිහිපයක් මුල් කර ගනිමිනුයි ඔවුන් මෙලෙස වර්ජනයක් ආරම්භ… Read More