කුරුණෑගල, රිදීගම, කිරිබත්ගල්ල ප්රදේශයේ නිවසක ගෙලවැලලාගෙන මියගිය අඹු සැමි යුවලකගේ සිරුරු හමුවී ඇති බව පොලිසිය පවසනවා.
මෙලෙස මියගොස් ඇත්තේ 34 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ 29 හැවිරිදි කාන්තාවක්.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.
Related Articles
තිදෙනෙකුට මරු කැඳවූ අනතුරු සිදුකළ සැකකරු රක්ෂිත බන්ධාගාරයට
Posted on Author admin
බීමතින් මෝටර් රථයක් පදවා පුද්ගලයින් තුන්දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ ගල්කිස්ස සහ රත්මලානේ රිය අනතුරු සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු සැකකරු ලබන 20 වනදා දක්වා රක්ෂිත බන්ධාගාර ගතකර තිබෙනවා. මෙම අනතුරුවලින්… Read More
තෙල් සංස්ථා ගැටුමට කොළඹ නාගරික මන්ත්රීවරයෙකු අත්අඩංගුවට
Posted on Author admin
දෙමටගොඩ ඛනිජ තෙල් නීතිගත සංස්ථා මූලස්ථානයේ ඇති වූ නොසන්සුන්කාරී සිද්ධිය සම්බන්ධයෙන් ශ්රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ මහ නගර සභාවේ නාගරික මන්ත්රී කුලතිස්ස ගීගනගේ කොළඹ අපරාධ කොට්ඨාශය අත්අඩංගුවට… Read More
අසේලට 20-20 අහිමි වෙයි
Posted on Author admin
ශ්රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් ක්රීඩක අසේල ගුණරත්නට බංග්ලාදේශ කණ්ඩායම සමඟ අද (15) ආරම්භ වන පන්දුවාර 20 තරඟාවලිය අහිමි වී තිබෙනවා. උරහිසේ අබාධයකට ලක්වීම හේතුවෙන් ඔහුට මෙම තරඟාවලිය අහිමි වන බවයි… Read More