Gossips විජිතපුර පුරාවිද්‍යා භූමිය එළිපෙහෙළි කිරීම ගැන පරීක්ෂණයක් ඉල්ලයි Posted on May 8, 2018 Author admin Comments Off on විජිතපුර පුරාවිද්‍යා භූමිය එළිපෙහෙළි කිරීම ගැන පරීක්ෂණයක් ඉල්ලයි අනුරාධපුර – විජිතපුර පිහිටි පුරාවිද්‍යා භූමිය එළිපෙහෙළි කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකර වගකිව යුත්තන්ට දඬුවම් කරන ලෙස බෞද්ධ තොරතුරු කේන්ද්‍රය අද පුරාවිද්‍යා කොමසාරිස්වරයාගෙන් සහ පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් සිදුකළා.