Gossips

රංගජීව – එමිල් රන්ජන් ලබන 22 දක්වා යළි රිමාන්ඩ්

2012 වසරේ දී වැලිකඩ බන්ධනාගාරයේ ඇතිවූ සිදුවීමට අත්අඩංගුවට ගැනුණු පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව සහ බන්ධනාගාර කොමසාරිස් එමිල් රන්ජන් ළමාහේවා යන දෙදෙනා ලබන 22 දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට නියෝග කර තිබෙනවා.
ඒ ඔවුන් අද (08) කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා හමුවට ඉරිදිපත් කිරීමෙන් අනතුරුවයි.