කුරුණෑගල රිදීගම කිරිබත්ගල්ල ප්‍රදේශයේ නිවසක ගෙලවැලලාගෙන මියගිය අඹු සැමි යුවලකගේ සිරුරු හමුවී ඇති බව පොලිසිය පවසනවා.
මෙලෙස මියගොස් ඇත්තේ 34 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ 29 හැවිරිදි කාන්තාවක්.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.
Related Articles
ව්‍යවස්ථා හොරගල් ඇහිලීම අවධානයෙන් සිටින්න – විපක්ෂ නායකගෙන් නිවේදනයක්
Posted on Author admin
රටේ පවතින කෘෂිකාර්මික පලිබෝධ උවදුර, ණය උගුල ඇතුලූ අනේක විධ අර්බුද හමුවේ ආණ්ඩුව ව්‍යවස්ථාවක් සම්බන්ධයෙන් හොරගල් ඇහිලීම ගැන අවධානයෙන් සිටිය යුතු බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පවසනවා. ඒ, ශ්‍රී… Read More
නියෝජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුමට රාජ්‍ය අමාත්‍ය ධුරයකුත්
Posted on Author admin
පරිසර නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අජිත් මාන්නප්පෙරුම මහවැලි සංවර්ධන හා පරිසර රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඉදිරියේ දිවුරුම් දී තිබෙනවා. ජනාධිපති කාර්යාලයේදී… Read More
තීන්දු රැගෙන 16යේ කණ්ඩායම, හෙට ජනපති හමුවට
Posted on Author admin
අමාත්‍ය ධුරවලින් ඉවත් වූ නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් 16 දෙනා සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතර විශේෂ සාකච්ඡාවක් හෙට(24) පස්වරුවේ පැවැත්වීමට නියමිතයි. ඊට පෙර මන්ත්‍රීවරුන් 16 දෙනා එක්ව සාකච්ඡාවක්… Read More