ශ්‍රී ලංකා වරාය අධිකාරිය මේ වසරේ පළමු කාර්තුව තුළ 15.3%ක වර්ධනයක් වාර්තා කර ඇති අතර, එහිදී කොළඹ වරායේ වර්ධනය 16.2%ක්.
පසුගිය 2017 වසරේදී වරාය අධිකාරිය රුපියල් බිලියන 13.3ක ශුද්ධ ලාභයක් වාර්තා කළ අතර ප්‍රථම වරට බහාලුම් මිලියන 6.2ක් මෙහෙයවා නව වාර්තාවක් පිහිටුවීමට ද සමත් වුණා.
Related Articles
රාජ්‍ය ආදායම් සියයට 8 කින් ඉහළට
Posted on Author admin
මෙරට රාජ්‍ය ආදායම් පසුගිය මාර්තු මාසයේදී රුපියල් බිලියන 469.1 ක් ලෙස සියයට 8 කින් වර්ධනය වී තිබෙනවා. කෙසේ නමුත් මෙහිදී බදු ආදායම් වර්ධනය වී ඇත්තේ සියයට 2 කින් පමණයි. බදු නොවන ආදායම් මෙම කාලය තුළ දෙගුණයකින්… Read More
සංචාරකයින් 14ක් සමඟ ගුවන් බැලූනයක්, කුරුණෑගල වෙල් යායකට
Posted on Author admin
කුරුණෑගල – දොඩම්ගස්ලන්ද – මීපිටිය ප්‍රදේශයේ වෙල් යායකට විදේශිකයන් 14 දෙනෙකු ගමන් ගත් ගෑස් බැලූනයක් අද (13) උදෑසන හදිසියේ ගොඩ බස්වා තිබෙනවා. අප වාර්තාකරු සඳහන් කළේ උණුසුම් වායු බැලූනය ගොඩබැස්වීම… Read More
දිවයින පුරා වැසි තවදුරටත් – ජලාශ 08ක වාන් දොරටු විවෘතයි
Posted on Author admin
දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි අද දිනයේදීත් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අපේක්ෂා කරනවා. මේ අතර, අධික වර්ෂාව හේතුවෙන් ජලාශ කිහිපයකම වාන් දොරටු මේ වනවිටත් විවෘතව පවතින බවයි… Read More