ලෝක තැලසීමියා දිනය අදට (08) යෙදී තිබෙනවා.
මේ වන විට ශ්‍රී ලංකාව තුළ තැලසීමියා රෝග වාහකයන් ලක්ෂ 05ක් පමණ හඳුනාගෙන ඇති බවයි ලංකා තැලසීමියා කවයේ ලේකම් ජයන්ත බාලසූරිය හිරු ප්රවෘත්ති අංශයට සඳහන් කළේ.
Related Articles
වාහනවල බැටරි ගැලවූ අයෙකු අත්අඩංගුවට
Posted on Author admin
කටුගස්තොට නගරයේ සහ ඒ අවට ප්‍රදේශවල නවතා තබන ලොරි ඇතුළු වාහනවල බැටරි ගලවා ඒවා විකිණීමේ ජාවාරමක නිරත පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. කටුගස්තොට පොලීසියේ අපරාධ විමර්ශන අංශයට ලද තොරතුරක් මත… Read More
රුපියලේ බාල්දුව නිසා තෙල් සංස්ථාවට බිලියන ගණනක පාඩුවක්
Posted on Author admin
රුපියල අවප්‍රමාණවීම හේතුවෙන් ඉන්ධන ආනයනය සඳහා ලබාගත් ණය පියවීමේදී ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට රුපියල් බිලියන දහ හතහමාරක පාඩුවක් සිදුව තිබෙනවා. ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්… Read More
ජවිපෙ 5649ක වැටුප් වැඩිවීමක් ඉල්ලයි
Posted on Author admin
මෙවර අයවැය තුළින් රාජ්‍ය සේවක වැටුප රුපියල් 5649යි ශත 60කින් ඉහළ දමන ලෙස ඉල්ලා, රජයට ජනතා පෙත්සමක් භාරදීමට කටයුතු කරන බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය පවසනවා. එහි ජාතික සංවිධායක වසන්ත සමරසිංහ… Read More