Gossips

පක්ෂය රදා පවතින්නේ පුද්ගලයන් මත නොවේ – එජාප ජාතික සංවිධායක

එක්සත් ජාතික පක්ෂය රදා පවතින්නේ පුද්ගලයන් මත නොවන බව එම පක්ෂයේ ජාතික සංවිධායක, අමාත්‍ය නවීන් දිසානායක පවසනවා.
කොළඹ ඊයේ (07) පැවති වැඩසටහනකින් අනතුරුව එක්සත් ජාතික පක්ෂයේ මැයි දින සැමරුම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.