හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සමඟ සන්ධානගතවී කටයුතු කිරීමට සූදානම් බව පසුගිය දා ජාතික ආණ්ඩුවෙන් ඉවත් වූ නිදහස් පක්ෂයේ 16යේ කණ්ඩායම පවසනවා.
එම කණ්ඩායම නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න රත්නපුරයේ අද (06) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව සඳහන් කළා.
Related Articles
රුසියාව න්‍යෂ්ටික අවි සීමා ගිවිසුමෙන් නිළ වශයෙන් ඉවත් වෙයි
Posted on Author admin
සෝවියට් සංගමය සහ ඇමරිකා එක්සත් ජනපදය අතර 1987 වසරේ ඇති කර ගත් න්‍යෂ්ටික අවි සීමා ගිවිසුමෙන් රුසියාව ඉවත් වන බව ජනාධිපති ව්ලැදිමීර් පුටින් ඊයේ නිළ වශයෙන් නිවේදනය කළා. ඒ සඳහා වූ නියෝගයකට රුසියානු… Read More
මුහුදු ප්‍රදේශවල අද සිදුවන වෙනස
Posted on Author admin
දිවයිනට ගිණිකොණ දෙසින් වන මුහුදු ප්‍රදේශවල පවතින ක්‍රියාකාරී වළාකුළු පද්ධතිය හේතුවෙන් මාතර සිට හම්බන්තොට සහ පොතුවිල් හරහා මඩකලපුව දක්වා වන ගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර… Read More
හිටපු ආරක්ෂක ලේකම්ගෙන් අභියාචනාධිකරණයට ඉල්ලීමක්
Posted on Author admin
තමන් ඇතුළු වගඋත්තරකරුවන් 08 දෙනා ඇවන්ගාඩ් නඩුවෙන් නිදහස් කරන ලෙස ඉල්ලා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අභියාචනාධිකරණය හමුවේ ප්රතිශෝධන පෙත්සමක් ගොනු කර තිබෙනවා. මීට පෙර ඔහු මෙම සිද්ධියට… Read More