ජනතා විමුක්ති පෙරමුණ විසින් ගෙන එන 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත මගින් සියළු විධායක ජනාධිපති බලතල අහිමිවීමක් සිදුනොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් ප්‍රකාශ කළා.
කොළඹ අද (06) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.
Related Articles
කරුණානිධිගේ පක්ෂය බාල පුතාට
Posted on Author admin
තමිල්නාඩුවේ ප්‍රවීන දේශපාලනඥ එම්. කරුණානිධිගේ අභාවයෙන් පසු ඩී.එම්.කේ. පක්ෂ නායකත්වයට ඔහුගේ පුත් එම්.කේ. ස්ටාලින් අද පත් කර ගැනුණා. ඒ, චෙන්නායි නුවර පක්ෂ මූලස්ථානයේ පැවැති විශේෂ රැස්වීමකදියි…. Read More
පළාත් සභා ඡන්දයේදී පක්ෂ 5ක් මනාප ක්‍රමයට මනාපයෙන්
Posted on Author admin
ඉදිරි පළාත් සභා මැතිවරණය පවත්වන ක්‍රමවේදය පිළිබදව දේශපාලන පක්ෂ මේ වනවිට විවිධ අදහස් පළ කරමින් සිටිනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම පවසන්නේ එය පැරණි සමානුපාතික… Read More
වාහන 04ක් එකට ගැටුණු පානදුර – හොරණ මාර්ගයේ අනතුර
Posted on Author admin
පානදුර – හොරණ මාර්ගයේ වාහන හතරක් ගැටීමෙන් අද (31) පස්වරුවේ අනතුරක් සිදුව තිබෙනවා. මාර්ගයේ ධාවනය වූ වෑන් රථයක් මාර්ගය අසල නවතා තිබූ මෝටර් රථ දෙකක සහ යතුරුපැදියක ගැටීමෙනුයි මෙම අනතුර සිදුව ඇත්තේ…. Read More