කොළඹ – සුගතදාස ක්‍රීඩාංගණයේ පැවැති දකුණු ආසියානු කණිෂ්ඨ මළල ක්‍රීඩා තරගාවලිය අවසානයේ ශ්‍රී ලංකාව රන් පදක්කම් 12ක්, රිදී පදක්කම් 10ක් සහ ලෝකඩ පදක්කම් 19ක් සමඟ පදක්කම් 41ක් ලබා ගනිමින් අනුශූරයින් වීමට සමත් වුණා.
තරගාවලියේ ශූරයින් බවට පත්වූයේ රන් පදක්කම් 20ක් සමඟ පදක්කම් 50ක් දිනූ ඉන්දියාවයි.
Related Articles
විජයකලා ගැන අදත් පාර්ලිමේන්තුවේ විවාද
Posted on Author admin
විජයකලා මහේෂ්වරන් රාජ්‍ය අමාත්‍යවරියගේ ප්‍රකාශය සම්බන්ධයෙන් අදත් පාර්ලිමේන්තුවේදී වාද විවාද ඇති වුණා. Read More
මැති – ඇමති වැටුප් වැඩි කිරීමට ඉඩ නොදෙන බවට ජනපතිගෙන් ප්‍රකාශයක්
Posted on Author admin
මැති ඇමතිවරුන්ගේ වැටුප් ඉහළ දැමීමට තමන් කිසිසේත් ඉඩ නොතබන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා. ‘‘පිබිදෙමු පොළොන්නරුව’’ දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන යටතේ පොළොන්නරුව රෝහල හන්දියේ ඉදිකළ… Read More
නිදන් සොයන ස්කෑනර් යන්ත්‍රයක් සමඟ අයෙක් පොලිස් දැලේ (ඡායාරූප)
Posted on Author admin
භූගත වස්තුන් සොයන ස්කෑනර් යන්ත්‍රයක් පොලිස් භාරයට ගැනීමට වවුනියාව පොලිසිය සමත්ව තිබෙනවා. ලද තොරතුරක් මත ඊයේ (11) පෙරවරුවේ කළ වැටලීමකදී වවුනියාව, කොක්එළිය ප්‍රදේශයේ සඟවා තිබියදී මෙම ස්කෑනර්… Read More