හවායි දිවයින් පෙළේ විශාලතම දිවයිනේ පිහිටි කිලෝඒයා ගිනි කන්දේ තවත් ප්‍රබල පිපිරීම් දෙකක් පසුගිය පැය 24 තුළ වාර්තා වී තිබෙනවා.
එය ගිනි කන්ද දශක 4කින් මුහුණ දුන් ප්රබලතම කම්පන ලෙසයි සැලකෙන්නේ.
ගිනි කඳු ලාවා සහ දුමාරය තවදුරටත් පැතිරෙමින් පවතින අතර, අනාරක්ෂිත ප්‍රදේශවල ජනයා ඉවත් කර ගැනීම තවදුරටත් සිදුවන බව සදහන්.
Related Articles
විශ්වාසභංගයට සහය දීමට කොන්දේසි දමන්න විග්නේෂ්වරන්ගෙන් දෙමළ සන්ධානයට බලපෑම්
Posted on Author admin
අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් වී ඇති විශ්වාසභංග යෝජනාවේදී දෙමළ ජාතික සන්ධානය ආණ්ඩුවට සහයෝගය පළ කරන්නේ නම් ඒ සඳහා කොන්දේසි පැනවිය යුතු බව උතුර පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන්… Read More
අභිරහස් ලෙස මියගොස් සිටි පාසල් සිසුවියකගේ සිරුරක් හමුවේ
Posted on Author admin
මුලතිව්, ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයේදී ගසක එල්ලෙමින් තිබූ පාසල් සිසුවියකගේ මළ සිරුරක් ප්‍රදේශවාසීන්ගේ දැනුම්දීම මත ඔඩ්ඩුසුඩාන් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා. 16 හැවිරිදි සිසුවියකගේ සිරුරක් මෙලෙස… Read More
සෞදිය සමඟ පරමාණුක බලශක්ති සැලැස්ම සොයන්න ඇමරිකානු විපක්ෂය සූදානම්
Posted on Author admin
සෞදි අරාබිය සමඟ සිදුකරනු ලබන පරමාණුක බලශක්ති සැලැස්ම සම්බන්ධයෙන් සොයාබැලීමට ඇමරිකාවේ විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායමක් සූදානම් වනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්… Read More