සරණාගතයින් ලෙස පුද්ගලයින් 805 දෙනෙකු මෙරට රැදී සිටින බවට වාර්තා වී ඇතැයි ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසනවා.
මෙම පුද්ගලයින්ට අමතරව, තවත් 637 දෙනෙකු පිළිබදව තොරතුරු ලැබී ඇති අතර, ඔවුන්ගෙන් වැඩි පිරිසක් පාකිස්ථාන ජාතිකයින් බවයි එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ.
Related Articles
අධ්‍යාපනය ක්‍රමය දියුණු කල යුතුයි – අගමැති
Posted on Author admin
අධ්‍යාපනය ක්‍රමය ඉදිරි වසර 10 තුළ දියුණු කල යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. මිලාගිරිය ශාන්ත පාවුළු බාලිකා විද්‍යාලයේ අද පෙරවරුවේ පැවති උත්සවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා… Read More
අනතර්ජාලයේ නොමනා සෙල්ලමින් බුකිය කැළඹූ ජනිත් කටුනායකට ගිහින් අන්තිමේදී හොට පටලවාගත් හැටි
Posted on Author admin
අනතර්ජාලයේ නොමනා සෙල්ලමින් බුකිය කැළඹූ ජනිත් කටුනායකට ගිහින් අන්තිමේදී හොට පටලවාගත් හැටි ජංගම දුරකථන මිලදී ගැනීමට පැමිණ මුදල් වංචාවක් සිදුකර දුරකථන රැගෙන පලාගිය සැකකරුවෙකු පොලිසිය විසින්… Read More
ගංජා රැගෙන ඩුබායි යාමට ගිය කාන්තාවක් අත්අඩංගුවට
Posted on Author admin
ඩුබායි රාජ්‍ය වෙත ගංජා කිලෝ 2 කට වැඩි ප්‍රමාණයක් රැගෙන යාමට උත්සාහ කළ කාන්තාවක් කටුනායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. අකුරණ ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි සැකකාරිය ඩුබායි රාජ්‍යයේ ගෘහ… Read More