Gossips

විරෝධය මධ්‍යයේ කිරිපිටි මිල ඉහළ දැමූ බව ඇමති හකීම් කියයි

ජනපති සහ අමාත්‍යවරුන් කිහිපදෙනෙකුගේ විරෝධය මධ්‍යයේ පවා කිරිපිටි මිල ඉහළ දැමුණු බව අමාත්‍ය රවුෆ් හකීම් මහතා පවසනවා.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ මහනුවර දී අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.