Gossips

විස්සට එකග නැහැ – ඇමති මනෝ ගනේෂන්

විධායක ජනාධිපති ධුරය අහෝසි කළහොත් ජනාධිපතිවරණ මැතිවරණ ක්‍රමයට ද බලපෑමක් සිදුවන නිසා තමන් ඊට එකග නොවන බව ජාතික ඒකාබද්ධතා, සංහිදියා සහ රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගනේෂන් පවසනවා.
ජනතා විමුක්ති පෙරමුණ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් කොළඹදී අද (05) මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.