අල්ලස සහ දූෂණයට එරෙහිව කිසිදු බේධයකින් තොරව නීතිය නිසි පරිදි දැඩිව ක්‍රියාත්මක කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.
Related Articles
මහේන්ද්‍රන් ගෙන්වන්නැයි නිදහස් පක්ෂයෙන් අගමැතිට බලපෑම්
Posted on Author admin
බැඳුම්කර ගණුදෙනුවට අදාළ නඩු කටයුතුවලදී හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් අධිකරණයට ඉදිරිපත් නොවුනහොත්, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට සහ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායකට ඇපකරුවන්… Read More
මාකඳුරේ මධූෂ් සහ අංගොඩ ලොක්කාගේ ගෝලයින් හතරක් අත්අඩංගුවට
Posted on Author admin
මාකඳුරේ මධූෂ් සහ අංගොඩ ලොක්කා යන පාතාල නායකයින්ගේ ගෝලයින් 4 දෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා. මිරිහාන පොලිස් විශේෂ ඒකකයේ නිලධාරීන් විසින් මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය… Read More
ජනපති, මහවැලි අධිකාරියේ නිරීක්ෂණ චාරිකාවක
Posted on Author admin
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද පෙරවරුවේ මහවැලි අධිකාරියේ සහ ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ නිරීක්ෂණ චාරිකාවකට එක්වුණා. පෙරවරුවේ මහවැලි අධිකාරියට පැමිණි ජනාධිපතිවරයා එහි ජ්‍යෙෂ්ඨ… Read More