Gossips

හීත්‍රෝ ගුවන්තොටුපල කිඹුලන් 50 දෙනෙකු රදවා ගනී

ලන්ඩනයේ හිත්‍රෝ ගුවන්තොටුපල බලධාරින් විසින් පීඩාවට පත්වන ආකාරයෙන් ප්‍රවාහනය කළ කිඹුලන් 50 දෙනෙකු රදවාගෙන තිබෙනවා.
කේම්බ්‍රිජ් හි පිහිටි සත්ත්ව ගොවිපොලකට මැලේසියාවේ සිට මෙම කිඹුලන් රැගෙන විත් ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කළේ.
අවුරුද්දක් පමණ වයසැති මෙම කිඹුලන් අසුරා තිබූ බහාලූමේ 20 දෙනෙකුට පමණක් ඉඩකඩ පැවතියත්, කිඹුලන් 50 දෙනාම එහි රදවා තිබූ බව සදහන්.