Gossips

ශ්‍රී ලංකාවට ධූලි කුණාටුවක අවධානමක් නැහැ

ශ්‍රී ලංකාවට ධූලි කුණාටුවක බලපෑම් කිසිසේත් ඇති නොවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී එහි අධ්‍යක්ෂ අතුල කරුණානායක මේ බව කියා සිටියා.
පසුගිය දා උතුරු ඉන්දියාවට බලපෑ ධූලි කුණාටුවෙන් 125 දෙනෙකු මිය ගියා.