ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ශ්‍රී ලංකාවට ලබාදෙන විස්තීරණ ණය පහසුකමේ 5 වන වාරිකය ලබන මාසයේදී හිමි වනු ඇතැයි මහබැංකුව විශ්වාසය පළ කරනවා.
මේ වන විට මුල්‍ය අරමුදල ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථායිතාව පිළිබද ධනාත්මක සිතුවිල්ලක සිටින බවයි
Related Articles
අද රාත්‍රියේත් ගිගුරුම් සහිත වැසි – ටොනාඩෝ ගැනත් අනතුරු අඟවයි
Posted on Author admin
පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසකට තවදුරටත් ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම වැසිත් සමඟ ටොනාඩෝ තත්ත්වයක්… Read More
සැබෑ සංවර්ධනය ඇති කර ගන්නා හැටි ගෝඨාභය පහදයි
Posted on Author admin
සැබෑ සංවර්ධනයක් ඇති කර ගැනීමට නම්, ජනතාවගේ ජීවන මට්ටම ඉහළ නැංවිය යුතු බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසනවා. ඔහු මේ බව කියා සිටියේ කොළඹ ඊයේ (22) පැවති උත්සවයකට එක්වෙමින්. සේවක ඵලදායීතාව ඉහළ… Read More
ෂෙරීනා විලියම්ස් නව වාර්තාවක් සම කිරීමට සූදානමින්
Posted on Author admin
ඇමරිකානු සුපිරි ටෙනිස් ක්‍රීඩිකා ෂෙරීනා විලියම්ස් අද ආරම්භ වන ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් ශුරතාවලියේදි නව වාර්තාවක් සම කිරිමට සුදානම් වනවා. ඒ, ඔස්ට්‍රේලියාවේ හිටපු ජ්‍යෙෂ්ඨ ටෙනිස් ක්‍රිඩිකා… Read More