ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය විශාල ලෙස පහත වැටුණේ අජිත් නිවාඩ් කබ්රාල් මහතා මහබැංකු අධිපතිව සිටි කාලයේ බව ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසනවා.
ඔහු මේ අදහස් පළ කළේ රාජගිරිය – වැලිකඩ ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
Related Articles
දිස්ත්‍රික්ක 4කට වියළි කාලගුණයෙන් පීඩා
Posted on Author admin
අනුරාධපුර, පොළොන්නරුව, කුරුණෑගල සහ පුත්තලම යන දිස්ත්‍රික්කවලට බලපා ඇති වියළි කාලගුණයත් සමඟ ජනතාව තවදුරටත් පීඩාවට පත්ව සිටිනවා. මේ අතර, දිවයිනට බලපා ඇති අධික වියළි කාලගුණ තත්ත්වයත් සමඟ විල්පත්තුව… Read More
වගා ළිඳකට වැටුණු වනඅලි පැටවා ඇත් අතුරු සෙවණට
Posted on Author admin
වව්නියාව – බෝගස්වැව – නාමල්ගම ප්‍රදේශයේ වගා ළිඳකට වැටී සිට මුදා ගත් මාස 4 ක් පමණ වයසැති අලි පැටවා උඩවලව ඇත්අතුරු සෙවණට රැගෙන යාමට වනජිවි නිලධාරින් කටයුතු කර තිබෙනවා. ඊයේ දිනයේදී මෙම වනඅලි පැටවාගේ… Read More
මුහුදු මාර්ගයෙන් ඔස්ට්‍රේලියා ගිය ලාංකිකයන් 131 ක් මැලේසියාවේ දී අත්අඩංගුවට (ඡායාරූප)
Posted on Author admin
නීති විරෝධීව මුහුදු මාර්ගයෙන් ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය බලා යමින් සිටි ශ්‍රී ලාංකිකයන් 131 දෙනෙකු මැලේසියා ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පිරිමි පුද්ගලයන් 98 ක්, කාන්තාවන් 24 ක් සහ… Read More