රුපියල් කෝටි 4 ක් වටිනා රත්රන් කිලෝග්‍රෑම් 7 ක් සමග කටුනායක ගුවන්තොටුපලේ තීරු බදු රහිත සාප්පු සංකීර්ණයේ සේවකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔහු රේගු නිලධාරීන් භාරයේ තබාගෙන විමර්ශණ ආරම්භ කර ඇතැයි සඳහන්.
Related Articles
උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුවෙකු ළඟින් නොසිතූ දෙයක් මතුවෙයි
Posted on Author admin
උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුවෙකු ළඟ ජංගම දුරකථනයක් ජංගම දුරකථනයක් භාවිතා කරමින් උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුවෙකු පිළිබදව තොරතුරක් ගම්පහ ප්‍රදේශයේ විභාග මධ්‍යස්ථානයකින් වාර්තා වනවා…. Read More
තහනම් සංවිධායකට සහය දැක්වූ, ශ්‍රී ලාංකිකයන් 04ක් බ්‍රිතාන්‍යයේදී අත්අඩංගුවට
Posted on Author admin
බ්‍රිතාන්‍යයේ ලූටන් ගුවන් තොටුපළේදී ශ්‍රී ලාංකිකයින් 4 දෙනෙකු බ්‍රිතාන්‍ය ත්‍රස්ත මර්දන පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. බ්‍රිතාන්‍යයේ ඩේලි මේල් පුවත්පත වාර්තා කර තිබුණේ බදාදා රාත්‍රියේ… Read More
ඩේව්ඩ් වෝනර් වෙනුවෙන් කේන් විලියම්සන්
Posted on Author admin
මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමේ නායකත්වයට නවසීලන්ත පිතිකරු කේන් විලියම්සන් නම්කර තිබෙනවා. ඒ පන්දුව පලුදු කිරීමේ චෝදනා හේතුවෙන් තරග තහනමකට ලක්ව අයි… Read More