ක්‍රීඩාව තුළ ප්රජාතන්ත්රවාදය ඇති කිරීමට කටයුතු කරන බව ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාෆා පවසනවා.
ක්‍රීඩා අමාත්‍යාංශයේ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව කියා සිටියේ.
ඔහු එහිදී වැඩිදුරටත් කියා සිටියේ ඇමතිවරයා සතු අභිමතයන් වෙනස් කිරීමට ද ඉදිරියේදී කටයුතු කරන බවයි.
Related Articles
ජපානයේ ජල ගැල්මෙන් ශ්‍රී ලාංකිකයන්ට හානියක් නැහැ
Posted on Author admin
නිරිතදිග ජපානයේ ඇති වී තිබෙන ජල ගැලීම් හා නාය යාම්වලින් ශ්‍රී ලාංකිකයන්ට හානියක් සිදුවූ බවට මෙතෙක් වාර්තා වී නැතැයි ජපාන බලධාරීන් තහවුරු කර තිබෙනවා. ටෝකියෝ නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය… Read More
නව වාර්තාව එනතුරු මැතිවරණය නැතැයි ඇමති නවීන් කියයි
Posted on Author admin
නව සීමානිර්ණ වාර්තාවක් පාර්ලිමේන්තුවේ ස්ථාපිත වනතුරු පළාත් සභා මැතිවරණය පැවැත්විය නොහැකි බව අමාත්‍ය නවීන් දිසානායක පවසනවා. කොළඹ පැවති වැඩසටහනකට එක්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට… Read More
ජනමාධ්‍ය සහ ඩිජිටල් යටිතල පහසුකම් විෂයට අයත් සියලු ආයතන නිපුණතා සංවර්ධන ඇමති යටතට
Posted on Author admin
ජනමාධ්‍ය සහ ඩිජිටල් යටිතල පහසුකම් විෂයට අයත් සියලු ආයතන නිපුණතා සංවර්ධන සහ වෘත්තීය පුහුණු ඇමති යටතට පත්කර ඇති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා. Read More