Gossips

ප්‍රතිඵල ඉදිරියේදී ජනතාවට දැක ගත හැකි බව අගමැති කියයි

වත්මන් ආණ්ඩුව සිදුකරන සංවර්ධනයේ ප්‍රතිඵල ඉදිරියේදී ජනතාවට දැක ගැනීමට හැකි වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.
අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ බණ්ඩාරගම – මිල්ලනිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉදිකළ නව ශ්‍රවණාගාරය සහිත කාර්යාල ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට අද එක්වෙමින්.