වී සහ අතිරේක භෝග සඳහා අවශ්‍ය පොහොර තොග වහා නිදහස් කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර අදාළ අංශවලට අද නියෝග කර තිබෙනවා.
අමාත්‍යවරයා හිරු ප්රවෘත්ති අංශයට සදහන් කළේ ඒ අනුව සතියක් තුළ පවතින පොහොර හිඟය අවසන් වනු ඇති බවයි.
Related Articles
CIA මත්පෙති වැටලීම
Posted on Author admin
මානසික රෝගීන් හා පිළිකා රෝගීන්ට වෛද්‍ය නිර්දේශ මත නිකුත් කරන වේදනා නාශක මත් පෙති ලෙස භාවිතා කිරීම මේ වනවිට මෙරට තුල දරුණු වසන්ගතයක් බවට පත්ව තිබෙනවා. විදේශයන්හි සිට හොර රහසේ මෙරටට ගෙන එන මෙම… Read More
ඉහළ කොත්මලේ වාන් දොරටු විවෘතයි – රත්නපුරයට නායයෑමේ අවදානම්
Posted on Author admin
පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ ජල මට්ටම ඉහළ යාම නිසා ඉහළ කොත්මලේ ජලාශයේ සියලූම වාන් දොරටු විවෘත වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු විවෘත කිරීම හේතුවෙන්… Read More
ව්‍යවස්ථා සම්පාදනය ජනතා කැමැත්ත තුළ සිදුවිය යුතුයි – උතුරේ ආණ්ඩුකාර
Posted on Author admin
ව්‍යවස්ථා සම්පාදනයක් සිදුවිය යුත්තේ සමාජ කථිකාවක් තුළින් පමණක් බව උතුර පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් පවසනවා. ඔහු මේ බව කියා සිටියේ අද (15) මහනුවර සංචාරයක් අතරතුර මාධ්‍ය වෙත අදහස් පළ කරමින්…. Read More