Gossips

කළුතරින් ඇරඹෙන බස් වර්ජනයක

කළුතර නගරයෙන් ආරම්භ කෙරෙන සියලුම පෞද්ගලික බස්රථ මේ වන විට වර්ජනයක නිරත වනවා.
ඒ පෞද්ගලික බස් රථ රියදුරෙකු ප්‍රහාරයකට ලක්වීමේ සිද්ධියක් මුල් කරගනිමින්.
තුවාල ලැබු බස්රථ රියදුරා මේවන විට කළුතර නාගොඩ රෝහලේ දැඩි සත්කාර එකකයේ ප්‍රතිකාර ලබන බවයි ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න සඳහන් කළේ.