මෙරට ආර්ථිකයේ කඩා වැටීම මෙවර මහ බැංකු වාර්තාවෙන් මනාව පෙන්නුම් කර තිබෙන බව දේශප්‍රේමී වෘත්තිකයින්ගේ සංසදය පවසනවා.
එහි නියෝජිතයින් කොළඹදී අද පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදී සදහන් කළේ මේ සම්බන්ධයෙන් බලධාරීන් කලබල නොවීම හේතුවෙන් ජනතාව කලබල විය යුතුව ඇති බවයි.
Related Articles
මාලි රාජ්‍යයේ සාම සාධක රාජකාරියේ නිරත ශ්‍රී ලංකා භට පිරිසකට ප්‍රහාරයක් – කපිතාන්වරයෙකු සහ සෙබලෙකු මියගොස් තුන්දෙනෙකුට තුවාල
Posted on Author admin
අප්‍රිකානු මාලි රාජ්‍යයේ සාම සාධක රාජකාරිවල නිරත ශ්‍රී ලංකා භට කණ්ඩායමක් ඉලක්ක කර සිදුකළ බෝම්බ ප්‍රහාරයකින් කපිතාන්වරයෙකු සහ සෙබලෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ප්‍රහාරයෙන් තවත් ශ්‍රී ලාංකික… Read More
අකුණුසැර වැදී යාපනයේ තුන්දෙනෙකු මරුට – අද රාත්‍රියේත් ගිගුරුම් සහිත වැසි
Posted on Author admin
අද රාත්‍රී කාලයේදී සබරගමුව, මධ්‍යම, දකුණ, ඌව, බස්නාහිර, උතුරුමැද සහ වයඹ යන පළාත්වලට මිලිමීටර් 100 ඉක්මවූ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එසේම, යාපනය – චුන්නාක්කම්… Read More
සයිටම් ගැන ජනපතිට යළි සංදේශයක්
Posted on Author admin
සයිටම් විද්‍යාල දෙමාපිය සංසදය සහ සයිටම් විරෝධී ජන පවුර සංවිධානය ඒකාබද්ධ යෝජනා ඇතුළත් සංදේශයක් අද දිනයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත භාරදෙනු ලැබුවා. ජනාධිපති ලේකම් කාර්යාලයේදී එම යෝජනාව… Read More