Gossips

යතුරුපැදි දෙකක් එකිනෙක ගැටී එක් අයෙකුට බරපතලයි

මාතර වෙලේගොඩ ප්‍රදේශයේදී සිදුවූ යතුරු පැදි අනතුරකින් එක් යතුරු පැදිකරුවෙකු බරපතල තුවාල ලබා මාතර මහ රෝහලට ඇතුලත් කර තිබෙනවා.
අනෙක් යතුරුපැදිකරු සුළු තුවාල ලබා ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.
අනතුර සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනවා.
මේ අතර, අනතුර සිදුවන අකාරය අසල වෙළඳසලක සවිකර තිබු CCTV කැමරාවක සටහන් වී තිබුණා.
එම වීඩියෝව පහතින්..