ඉන්දියාවේ රාජස්ථාන් ප්‍රාන්තය හරහා හමාගිය දුවිලි කුණාටුවකින් මියගිය සංඛ්‍යාව 95 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
හාල්පර් – බරත්පූර් සහ තෙල්පූර් ප්‍රදේශවලදී දූවිලි කුණාටුවෙන් මියගිය සංඛ්‍යාව 31 ක් වන අතර උත්තර් ප්‍රදේශයේ පුද්ගලයින් 64 ක් මේ හේතුවෙන් මියගොස් ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.
