ඉන්දියාවේ රාජස්ථාන් ප්‍රාන්තය හරහා හමාගිය දුවිලි කුණාටුවකින් මියගිය සංඛ්‍යාව 95 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
හාල්පර් – බරත්පූර් සහ තෙල්පූර් ප්‍රදේශවලදී දූවිලි කුණාටුවෙන් මියගිය සංඛ්‍යාව 31 ක් වන අතර උත්තර් ප්‍රදේශයේ පුද්ගලයින් 64 ක් මේ හේතුවෙන් මියගොස් ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.
Related Articles
විවේචන වලට සජිත්ගෙන් උත්තර
Posted on Author admin
තම රාජකාරිය නිසි ලෙස ඉටු කිරීමට නොහැකි වී සිටින ඇතැමුන් රාජකාරිය නිසි ලෙස ඉටුකරන තමා විවේචනයට ලක්කරමින් සිටින බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ බව සදහන් කළේ හම්බන්තොට – ලුණුගම්වෙහෙර… Read More
මහ මඟ දමා ගිය බිළිදියක් දඹුල්ලෙන් සොයා ගැනේ
Posted on Author admin
දඹුල්ල – පොහොරන්වැව ප්‍රදේශයේදී මහ මඟ දමා ගොස් සිටි අලුත උපන් බිළිදියක් පොලීසිය සොයාගෙන තිබෙනවා. මාර්ගයේ ගමන් ගත් රියදුරෙකු විසින් සිදුකළ දැනුම් දීමකට අනුව පොලිසිය අද (25) උදෑසන මෙම දැරිය සොයාගෙන… Read More
දළ පූට්ටුවාට වෙඩි තැබූ සැකකරුවන් යළි රිමාන්ඩ්
Posted on Author admin
ගල්ගමුව දළපූට්ටුවා හස්තියා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් 6 දෙනා ලබන 24 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ, සැකකරුවන් මහව අතිරේක මහේස්ත්‍රාත්… Read More