Gossips

සියලූදෙනා එක්වී පක්ෂය ශක්තිමත් කරන බව ඇමති දුමින්ද කියයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැර ගිය සියලූදෙනා ඉදිරියේදී යළි එකතුවී ශක්තිමත් පක්ෂයක් ගොඩ නැගීමට කටයුතු කරනු ඇති බව අමාත්‍ය දුමින්ද දිසානායක පවසනවා.
වාරිමාර්ග, ජල සම්පත් කළමනාකරණ හා ආපදා කළමනාකරණ අමාත්‍ය ධුරයේ අද පෙරවරුවේ සිය රාජකාරි ඇරඹීමෙන් අනතුරුවයි ඔහු මේ බව කියා සිටියේ.