Gossips

විදේශ සේවයට අලූතින් 21 ක්

ශ්‍රී ලංකා විදේශ සේවය සදහා බදවා ගැණුනු නව නිලධාරින් 21 දෙනෙකු ඊයේ වැඩභාර ගෙන තිබෙනවා.
විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කළේ විභාග දෙපාර්තමේන්තුව මගින් පැවැත්වූ විවෘත තරග විභාගයකින් ඔවුන් තෝරා ගත් බවයි.
ඔවුන් සේවයට අනුයුක්ත කිරීමට පෙර පුළුල් පුහුණු වැඩසටහන සදහා සහභාගි කරවන බව ද එම අමාත්‍යාංශය නිවේදනය කළා.