රට වෙනුවෙන් කැපවූ රණවිරුවන් වර්තමානයේදී දේශීය හා ජාත්‍යන්තර වශයෙන් දැඩි අසීරුතාවකට පත්ව ඇතැයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කළා.
ඔහු මේ බව කියා සිටියේ කොළඹ ඊයේ පැවති උත්සවයකට එක්වෙමින්.
Related Articles
දේශපාලන අනාගතය ගැන ඇමති ෆොන්සේකාගෙන් ප්‍රකාශයක්
Posted on Author admin
ඉදිරි මහ මැතිවරණයේදී තමන් පාර්ලිමේන්තුවට තේරී පත්වේ දැයි විශ්වාසයක් නොමැති බව අමාත්‍ය ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පවසනවා. ඔහු මේ බව කියා සිටියේ අනුරාධපුර – මැදවච්චිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ… Read More
පාසලේ දබරයකට, සිසුවෙකු ගෙළ වැළලා ගනී
Posted on Author admin
ලිදුල – බෙයාර්විල් වතු යායේ නිවසක් තුල 12 හැවිරිදි පාසල් සිසුවෙකු ගෙල වැළලාගෙන සිය දිවි හානිකරගෙන තිබෙනවා. අද(27) පෙරවරුවේ මෙම දරුවා පාසලට යාම සඳහා සූදානම්ව සිටියදී නිවසේ සිය කාමරයේ බාල්කයේ ලණුවක්… Read More
සැබෑ වෙනසකට පාගමන ජනපති ප්‍රධානත්වයෙන්
Posted on Author admin
පාසල් පද්ධතිය තුළ දරුවන්ට සිදුවන ශාරීරික දඬුවම් 2020 වන විට සම්පූර්ණයෙන්ම තුරන් කිරීම වෙනුවෙන් සැබෑ වෙනසකට මැයෙන් පාගමනක් සංවිධාන කර තිබුණා. ඒ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන්…. Read More