ඉදිරි පැය 12 තුල ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශවල තද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එම ප්‍රදේශවල සුළං වේගය පැයට කිලෝමීටර් 70 ත් 80 ත් පමණ දක්වා ඉහළ යාහැකි බවයි දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.
Related Articles
ෆේස්බුක් සමාගමේ ආදායම් පහත වැටී නැහැ
Posted on Author admin
ෆේස්බුක් සමාගම සම්බන්ධයෙන් ඇමරිකාව සිදුකළ සමීක්ෂණයකදී එහි ආදායම් තත්වයේ වෙනසක් සිදුව නොමැති බව හෙලිවී තිබෙනවා. ෆේස්බුක් ගිණුම් හිමියන් මිලියන 87 කගේ පෞද්ගලික තොරතුරු අවභාවිත කළ බවට කේම්බ්‍රිජ්… Read More
පළාත් කිහිපයක සුළඟේ වේගය ඉහළට
Posted on Author admin
උතුර, දකුණ සහ වයඹ පළාත්වල මෙන්ම මොණරාගල, අනුරාධපුර, මාතලේ යන දිස්ත්‍රික්කවල සුළඟේ වේගය ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරනවා. එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ඇතැම් ස්ථානවල… Read More
කුලී නිවසක නීති විරෝධී ඉන්ධන ගබඩාවක් (ඡායාරූප)
Posted on Author admin
සූරියවැව ගල්වැව හංදිය අසල කුලී නිවසක පවත්වාගෙන ගිය නීති විරෝධී ඉන්ධන ගබඩාවක් වටලා එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සූරියවැව පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ට ලැබුනු තොරතුරකට අනුවයි… Read More