අමාත්‍ය මණ්ඩල සංශෝධනවලින් රටේ ජනතාවට කිසිදු සෙතක් නොවන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.
ඔහු මේ බව ප්‍රකාශ කළේ පෑලියගොඩ – විද්යාලාංකාර පිරිවණේ අද පෙරවරුවේ පැවති උත්සවයෙන් අනතුරුව මාධ්‍යවේදින් නැගු ප්‍රශ්ණ කිහිපයකට පිලිතුරු ලබා දෙමින්.
Related Articles
දකුණු අප්‍රිකානු දඟ පන්දුව දෙවන ටෙස්ට් තරඟයෙන් ඉවත්වෙයි
Posted on Author admin
දකුණු අප්‍රිකානු කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රීඩක තබ්‍රයිස් ශම්සි ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන දෙවන සහ අවසන් ටෙස්ට් තරඟයෙන් ඉවත් වී තිබෙනවා. ක්‍රීඩා මාධ්‍ය වාර්තා කරන්නේ පෞද්ගලික හේතුවක් මත ශම්සි… Read More
පාසල් සිසුවෙකු පැදවූ ත්‍රිරෝද රථයක් අනතුරට ලක්වී තරුණියක් ජීවිතක්ෂයට
Posted on Author admin
පාසල් සිසුවෙකු විසින් පදවන ලද ත්‍රිරෝද රථයක් අනතුරට ලක්වීමෙන් එහි ගමන් ගත් කාන්තාවක් මියගොස් තිබෙනවා. මැණික්හින්න – පිහිටිය අතුරු මාර්ගයේ සුන්දරපල්ලම ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව ඇත්තේ ත්‍රිරෝද… Read More
කුඩා වාහන බදු ඉහළ දැමීමට තවත් හේතුවක් මහබැංකු අධිපති ඉදිරිපත් කරයි
Posted on Author admin
එන්ජින් ධාරිතාව දහසකට අඩු වාහන වල බදු ඉහළ නැංවීමට හේතුවූයේ මාර්ග තදබදය පමණක් නොවන බව මහබැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි ප්‍රකාශ කළා. ශ්‍රී ලංකා මහබැංකුවේ අද (03) පැවති මාධ්‍ය හමුවකට… Read More