තේ සහ රබර් සඳහා පනවා තිබූ ග්ලයිෆොසේට් තහනම ඉවත් කරන බව වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක ප්‍රකාශ කළා.
කොළඹ දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඔහු මේ බව සඳහන් කළේ.
2015 වසරේ සිට ග්ලයිෆොසේට් මෙරටට ගෙන්වීම, බෙදාහැරීම සහ අලෙවි කිරීම සම්පූර්ණයෙන් තහනම් කෙරුණා.
Related Articles
සෞදි රජු හමුදා ප්‍රධානීන් පහ කරයි
Posted on Author admin
සෞදි අරාබියේ සල්මාන් රජු විසින් එරට මුල් පෙලේ හමුදා ප්‍රධානීන් තනතුරුවලින් පහ කර තිබෙනවා. ඊයේ (26) රාත්‍රියේ නිකුත් කළ රාජකීය ආඥාවක් මගින් මෙලෙස ඉවත් කළ ප්‍රධානීන් අතර, සෞදි හමුදාවේ ඒකාබද්ධ මාණ්ඩලික… Read More
කොල්ල කල්ලියක් අත්අඩංගුවට
Posted on Author admin
මීගමුව, කටාන, කටුනායක සහ කොච්චිකඩේ යන පොලිස් බල ප්‍රදේශවල සිදුකළ රන් භාණ්ඩ කොල්ලකෑම් සිද්ධීන් ගණනාවකට සම්බන්ධ පුද්ගලයන් තුන්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, දඹුල්ල සහ කොච්චිකඬේ යන ප්‍රදේශවල… Read More
ජා ඇළදී තියුණු ආයුධයකින් පහරදී පොලිස් සැරයන්වරයෙකු ඝාතනය කෙරේ
Posted on Author admin
ජාඇළ – දකුණු නිවන්දම ප්‍රදේශයේදී පොලිස් සැරයන්වරයෙකු සිය නිවස තුළදී තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබෙනවා. ඊයේ රාත්‍රියේ දෙපිරිසක් අතර ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදුව ඇති බවයි… Read More