කොළඹ – කටුනායක පෞද්ගලික බස් රථ සේවකයින් වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.
ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න සඳහන් කළේ මෙම මාර්ගයේ ධාවනය වන සුඛෝපභෝගි සහ සාමාන්‍ය බස් රථ රියදුරන් දෙපිරිසක් අතර ඊයේ (01) ඇති වූ ගැටුමක් මෙම වර්ජනයට හේතු වී ඇති බවයි.
Related Articles
ජනපති අපේක්ෂකයා නොවැම්බරයේ – ඇමති විජේදාස
Posted on Author admin
ආණ්ඩු පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා මේ වසරේ නොවැම්බර් මාසයේදී ප්‍රකාශයට පත් කරන බව උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විජේදාස රාජපක්ෂ ප්‍රකාශ කළා. ඊයේ පස්වරුවේ මල්වතු – අස්ගිරි මහනාහිමිවරුන්… Read More
අල්ලස, දූෂණය තුරන් කිරීමේ ජාතික සැලැස්ම අද එළි දකී
Posted on Author admin
ශ්‍රී ලංකාවෙන් අල්ලස හා දූෂණය තුරන් කිරීමේ ජාතික ක්‍රියාකාරී සැලැස්ම එළිදැක්වීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් කොළඹදී අද සිදුකිරීමට නියමිතයි. යහපත් ආකල්පවලින් පොහොසත් දරු… Read More
කොළඹ කොටස් වෙළඳපොලේ ප්‍රකෘතිවීමක්
Posted on Author admin
ගතවූ සතිය තුළ කොළඹ කොටස් වෙළඳපලේ ප්‍රකෘතිමත් වීමක් දක්නට ලැබුණු අතර, සමස්ත දර්ශකය 6500 සීමාව ඉක්මවීම විශේෂත්වයක්. සතිය තුළ දර්ශකය ඒකක 64 කින් වර්ධනය වී තිබෙනවා. කෙසේ නමුත් ආයතනික සහ ඉහළ හැකියාවක්… Read More