වෙසක් පොහෝ දින නිවාඩුවෙන් පසුව විවෘත කෙරුණු දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ලැබෙන එළවළුවල අඩුවක් පවතින බව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන කළමනාකාර භාරය පවසනවා.
ලැබෙන එළවළු තොග පවා මිලදී ගැනීමට ගැණුම්කරුවන් නොමැතිවීම හේතුවෙන් වෙළදුන් දැඩි අසීරුතාවට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.
Related Articles
හොරණ ඇළ මාර්ගයක තිබී තරුණයෙකුගේ මළසිරුරක් හමුවෙයි
Posted on Author admin
හොරණ දික්හේන්පුර ප්‍රදේශයේ පිහිටි වෙල්යායක් හරහා ගලා බසිනා ඇළ මාර්ගයක පාවෙමින් තිබු තරුණයෙකුගේ මළසිරුරක් පොලිසිය විසින් අද (18) සොයාගෙන තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ හොරණ දික්හේන්පුර ප්‍රදේශයේ… Read More
පරිභෝජනයට නුසුදුසු ලුණු තොගයක් හුංගමින් අල්ලයි (ඡායාරූප)
Posted on Author admin
මිනිස් පරිභෝජනයට නුසුදුසු ලුණු තොගයක් වෙළඳපොළට නිකුත් කිරීමට සූදානම් කර තිබූ හුංගම නගරයේ පෞද්ගලික ගබඩාවකට අම්බන්තොට ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්… Read More
මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්රයේ ගැටලූ විසදීමට කැබිනට් උප කමිටුවක්
Posted on Author admin
මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයේ මෙතෙක් නොවිසඳුනු ගැටලු විසඳීමට විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. ඒ සඳහා කැබිනට් උප කමිටුවක් ද පත් කරන බවයි ජනාධිපතිවරයා… Read More