Gossips

වෛද්‍යවරුන් ඇතුළු සමිති රැසක් වෘත්තීය ක්‍රියාමාර්ගවලට සැරසේ

සිංගප්පූරුව සමඟ අත්සන් කර ඇති නිදහස් භාණ්ඩ හා සේවා වෙළඳ ගිවිසුම නීතිගත කිරීමට එරෙහිව ලබන 04 වනදා සිට වෘත්තීය සමිති රැසක් සමඟ ඒකාබද්ධව ක්‍රියාමාර්ග වලට එළඹෙන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසනවා.