Gossips

ජනප්‍රිය ගායන ශිල්පී ප්‍රියන්ත ප්‍රනාන්දු දිවියෙන් සමුගනී

ජනප්‍රිය ගායන ශිල්පී ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා කළුබෝවිල රෝහලේදී අභාවප්‍රාප්ත වී තිබෙනවා.
ඔහු ප්‍රවීණ ගායන ශිල්පී සී ටී ප්‍රනාන්දු මහතාගේ පුත්‍රයායි.
ගායන ශිල්පී ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා මියයන විට 65 හැවිරිදි වියේ පසුවූවා.