Gossips

විධායක ජනපති ක්‍රමය අහෝසි කිරීමේ යෝජනාව පරාජය කළයුතුයි – විමල් වීරවංශ

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ යෝජනාව පරාජය කළයුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසනවා.
මේ අතර, අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා සදහන් කළේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ සටන්පාඨය මෙරටට පමණක් සීමාවන බවයි.