විධායක ජනාධිපති ක්රමය අහෝසි කිරීමේ යෝජනාව පරාජය කළයුතු බව පාර්ලිමේන්තු මන්ත්රී විමල් වීරවංශ මහතා පවසනවා.
මේ අතර, අද පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්රී උදය ගම්මන්පිල මහතා සදහන් කළේ විධායක ජනාධිපති ක්රමය අහෝසි කිරීමේ සටන්පාඨය මෙරටට පමණක් සීමාවන බවයි.
Related Articles
යතුරුපැදි අනතුරකින් කාන්තාවක් රෝහලේ
Posted on Author admin
හාලි ඇල ප්රදේශයේදී කාන්තාවක් පදවාගෙන ගිය යතුරු පැදියක් ත්රි රෝද රථයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් යතුරුපැදිය පදවා ගෙන ගිය කාන්තාව තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. යතුරුපැදිකරුගේ අධික වේගය අනතුරට… Read More
නුගේගොඩදී කාන්තාවක් ඝාතනය කෙරේ
Posted on Author admin
නුගේගොඩ – පැල්වත්ත පාර ප්රදේශයේදී නිවසකදී කාන්තාවකට තියුණු ආයුධයකින් පහරදී ඊයේ දහවල් ඝාතනය කර තිබෙනවා. එහිදී තවත් කාන්තාවකටද තුවාල සිදුව ඇති බවයි මිරිහාන පොලීසිය සඳහන් කළේ. ඝාතනයට ලක්වූ කාන්තාව… Read More
ජගත් මානව හිමිකම් කවුන්සිලයේ 39 වන සැසිවාරය අද ඇරඹේ
Posted on Author admin
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 39 වන සැසිවාරය ජිනීවා නුවරදී අද ආරම්භ වනවා. එය ලබන 28 වනදා දක්වා පැවැත්වෙනු ඇති. ආරම්භක සැසියේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිචෙල්… Read More