Gossips

ක්‍රිකට් නිලවරණය මැයි 31 ?

මැයි 19 වනදාට යෙදී තිබූ ක්‍රිකට් නිලවරණය මැයි 31 වනදාට පැවැත්වීමට හැකිවනු ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ ක්‍රිකට් ආයතනයේ අද පස්වරුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින්.