අමාත්‍ය මණ්ඩල සංශෝධනය සිදුකළ යුත්තේ විද්‍යාත්මක ක්‍රමයට නොව තාර්කික ක්‍රමයකට බව පිවිතුරු හෙළ උරුමය පවසනවා.
කොළඹ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිළ මේ බව කියා සිටියා.
Related Articles
දියතලාවේදී බස් රථයක් තුළ සිදුවූ පිපිරීමෙන් තුවාල ලැබූවන් අතර 12 දෙනෙකු හමුදා සාමාජිකයින්
Posted on Author admin
දියතලාව – කහගොල්ල ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක් තුළ පිපිරීමත් සමඟ ඇති වූ ගින්නෙන් තුවාල ලැබූවන් 19 දෙනා අතර හමුදා සාමාජිකයන් 12 දෙනෙකු සිටින බව හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු… Read More
ඩුබායි සිට පැමිණි හය දෙනාගෙන් එක් අයෙක් කොළඹ අපරාධ කොට්ඨාශය භාරයට
Posted on Author admin
සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන මාකදුරේ මධුෂ් සමඟ ඩුබායිහි අත්අඩංගුවේ සිට මෙරටට පිටුවහල් කල 6දෙනා අතර සිටි ගයාන් බුද්දිම පෙරේරා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොළඹ අපරාධ කොට්ඨාශය… Read More
ප්‍රංශයේ සංචාරක නිකේතනයක ගින්නක්
Posted on Author admin
ප්‍රංශයේ සංචාරක නිකේතනයක ඇති වූ ගින්නකින් පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් තවත් 22 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කළේ මෙම සංචාරක නිකේතනය අවට පිහිටි තවත් ගොඩනැගිලි කිහිපයකට ගින්න… Read More