Gossips

හිටපු අමාත්‍ය විජයදාස රාජපක්ෂ ජනපති ලේකම් කාර්යාලයට

අමාත්‍ය මණ්ඩල සංශෝධනය සඳහා ජනාධිපති ලේකම් කාර්යාලය වෙත මේ වන විට පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් පැමිණෙමින් සිටිනවා.
අද උදෑසන කාලයේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී අමාත්‍ය මණ්ඩල සංශෝධනය සිදුවීමට නියමිතයි.
මේ අතර, හිටපු අමාත්‍ය විජේදාස රාජපක්ෂ ද අමාත්‍ය මණ්ඩල සංශෝධනය සිදුකෙරෙන ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණි බවයි එම ස්ථානයේ සිටින අප වාර්තාකරු සඳහන් කළේ.