පුත්තලම – නවගත්තේගම, කොන්කඩවල සහ ගාමිණිපුර යන ප්‍රදේශවල වට්ටක්කා වගා කළ ගොවීන් තම අස්වැන්න අලෙවි කර ගත නොහැකිවීමෙන් දැඩි දුෂ්කරතාවයට පත්වී සිටිනවා.
වට්ටක්කා කිලෝ ලක්ෂ 3 ක් අලෙවි කර ගත නොහැකිව කසළ ගොඩ දැමූ බවයි ගොවීන් හිරු ප්රවෘත්ති අංශයට කියා සිටියේ.
Related Articles
අර්ජුන මහේන්ද්‍රන්ගේ ක්‍රෙඩිට්කාඩ් පතට පර්පෙචුවල් සමාගමෙන් මිලියන 3.2 ක් ගෙවයි
Posted on Author admin
මහබැංකු බැදුම්කර සිද්ධියට අදාළව පර්පෙචුවල් ටේරෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරි කසුන් පලිසේන මේ මස 21 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඒ ඊට අදාළ… Read More
පාර්ලිමේන්තුව කල් තැබීම අවලංගුයි – 5වනදාම කැඳවීමට ජනපති තීරණය කරයි
Posted on Author admin
ලබන 16 වනදා දක්වා පාර්ලිමේන්තුව කල් තැබීම අවලංගු කර එය රැස්වීමට නියමිතව තිබූ නොවැම්බර් පස්වනදාම එය කැඳවීමට ජනාධිපතිවරයා තීරණය කර තිබෙනවා. අද පෙරවරුවේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් පිරිසක් සමඟ… Read More
කුමන්ත්රණවලට මුහුණ දෙන්න සූදානම් – නිදහස් පක්ෂය
Posted on Author admin
පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට ලබාදීමට එරෙහිව මේ දිනවල විවිධ පාර්ශව සිදුකරන කුමන්ත්රණවලට මුහුණදීමට සූදානම් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසනවා. එහි මහලේකම්… Read More