Gossips

කැබිනට් සංශෝධනවලින් රටේ ගැටළු විසදන්න බැහැ – ජවිපෙ

අමාත්‍ය මණ්ඩල සංශෝධන සිදුකිරීම තුළින් රටේ පවතින ගැටළුවලට විසඳුම් ලබාදිය නොහැකි බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.
එහි ප්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මේ බව කියා සිටියේ ඊයේ (29) කැළණිය ප්‍රදේශයේ උත්සවයක් අතරතුර මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින්.